fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක වීසා මගින් ශ‍්‍රමිකයන් ඩුබායි වෙත යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 14:52

සංචාරක වීසා මගින් ශ‍්‍රමිකයන් ඩුබායි වෙත යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයට ශ‍්‍රමිකයන් යොමුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින්.

රැකියා සදහා ශ‍්‍රමිකයන් විදේශගතකර ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ගුවන් ගමන් බලපත‍්‍ර 13 ක් සහ තවත් ලිපිලේඛන රැසක් සොයාගැනීමට හැකිවුණා. සැකකරු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක මුදල් ඇපමත මුදාහැර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්