ජාවාරම් වැළැක්වීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා බව රේගුව ප්‍රකාශ කළා. මේ වනවිටත් උපකරණ රැසක් ඒ සඳහා උපයෝගි කරගෙන තිබෙනවා.
පසුගිය කාලයේ වැටලීම් ගණනාවක් සිදුකිරිමට හැකි වුණා. පසුගිය මාස හය තුළ නීතිවිරෝධි ක්‍රියාවලට සම්බන්ධ 89 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ.