වාද භේද නැතිව රට ගොඩනැගීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්

වාද භේද නැතිව රට ගොඩනැගීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම් 0

🕔19:03, 31.අගෝ. 2019

දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් වාද භේදයෙන් තොරව රට ගොඩනැගීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කන්තලේ පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. කන්තලේ මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. අභිනව සමාධි බුද්ධ

Read Full Article
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඕනෑ තරම් කාලය තිබුණා

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඕනෑ තරම් කාලය තිබුණා 0

🕔19:00, 31.අගෝ. 2019

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඕනෑ තරම් කාලය තිබූ බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ආගමික සිද්ධස්ථාන සඳහා උපකරණ බෙදා දීමේ තවත් අදියරක්

Read Full Article
හැම ගමකටම සංවර්ධන ග්‍රාම රාජ්‍යයක්

හැම ගමකටම සංවර්ධන ග්‍රාම රාජ්‍යයක් 0

🕔18:57, 31.අගෝ. 2019

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 260 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා. අම්පාර අඩ්ඩාලච්චේන දීඝවාපියෙහි ඉදිකළ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නිවාස 40 කින් සමන්විත මෙම

Read Full Article
මාලිංග හොඳම කණ්ඩායම තෝරන හැටි

මාලිංග හොඳම කණ්ඩායම තෝරන හැටි 0

🕔18:57, 31.අගෝ. 2019

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා  හොද කණ්ඩායමක් බිහි කර ගැනිම තම අරමුණ බව විස්සයි විස්ස  නායක ලසිත් මාලිංග පවසනවා. හෙට (01) ආරම්භ වන  ශ්‍රී ලංකා නවසීලන්ත පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පිලිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු

Read Full Article
රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් නව බලකායක්

රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් නව බලකායක් 0

🕔18:29, 31.අගෝ. 2019

රෝගී ජීවිත සුරකිමින් වෛද්‍යවරුන්ගේ අභිවෘද්ධිය සඳහා පෙරමුණ ගැනීමට නවක වෛද්‍යවරුන් පෙළ ගැසී සිටිනවා. අවසන් වරට පත්වීම් ලැබූ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමයේ කමිටු සාමාජිකයින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවුණා. එහිදී තම සංගමය කළ ඉල්ලීම් රැසකට සාර්ථක ප්‍රතිචාර

Read Full Article
ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව

ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව 0

🕔18:25, 31.අගෝ. 2019

වසර විසිදෙකකට පෙර මියගිය ඩයනා කුමරිය සිහිපත් කරමින් බ‍්‍රිතාන්‍යයේ ජනතාව අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා. ඇය ජිවත් වූ කෙන්සින්ටන් මාලිගයේ දොරටුව අභියස මල් පොකුරු සහ ඡායාරූප තබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනතාව වෙනුවෙන් සිහි ජිවිත කාලය කැපකළ ඩයනා කුමරිය

Read Full Article
රථවාහන නඩු 4667ක්

රථවාහන නඩු 4667ක් 0

🕔18:18, 31.අගෝ. 2019

පොලිසිය දීප ව්‍යප්තව විශේෂ මෙහෙයුමක් සිදුකළා. ඒ අද (31) අලුයම දෙකේ සිට උදෑසන හය දක්වා. පොලිස් නිලධාරින් දාහතර දහස් හයසිය අනු පස් දෙනෙකුඊට සහභාගී වූ බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. විවිධ වැරදිවලට සම්බන්ධ 3265 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන්

Read Full Article
මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය 0

🕔17:46, 31.අගෝ. 2019

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියාසිටියා.    

Read Full Article
කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය

කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය 0

🕔17:41, 31.අගෝ. 2019

කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Read Full Article
කාශ්මීරයේ සීමා ලිහිල් කෙරේ

කාශ්මීරයේ සීමා ලිහිල් කෙරේ 0

🕔15:50, 31.අගෝ. 2019

කාෂ්මීරයට පනවා තිබූ සීමා රැසක් ලිහිල් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. කාශ්මිර අර්බුදයෙන් පසු දුරකථන සහ අන්තර්ජාල සබඳතා සීමා කිරිමටයි බලධාරින් පියවර ගත්තේ. මේ වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය වි තිබෙනවා. ඒ අනුවයි සිමා ලිහිල් කිරිමට තීරණය කර තිබෙන්නෙ.

Read Full Article

Default