පුජිත් ජයසුන්දරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

පුජිත් ජයසුන්දරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ 0

🕔14:47, 31.ජූලි 2019

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ සැප්තැම්බර් 17 වනදාට. අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුජිත් ජයසුන්දර

Read Full Article
විදේශ මුදල් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශ මුදල් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට 0

🕔12:56, 31.ජූලි 2019

විදේශ මුදල් නීතිවිරෝධි ලෙස රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී ඇමරිකා සහ සිංගප්පුරු ඩොලර් තොගයක් හමුවුණා. ඒවායේ වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් තිස් නව ලක්ෂ හැට පන්දහස් පන්සිය තිහක්. සැකකරු එම මුදල් ගමන් මල්ලේ

Read Full Article
බිඳුණු හදවත් එක්කිරීමට ආගමික නායකයින් පෙරමුණ ගතයුතු බව ජනපති පවසයි

බිඳුණු හදවත් එක්කිරීමට ආගමික නායකයින් පෙරමුණ ගතයුතු බව ජනපති පවසයි 0

🕔12:55, 31.ජූලි 2019

අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් බිඳුණු හදවත් යළි එක්කිරීමට ආගමික නායකයින් නායකත්වය ගතයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොළඹදී පැවති සාමය , සමඟිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ දේශපාලන න්‍යාය

Read Full Article
රත්රන් කැබලි තොගයක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකුට දඩ

රත්රන් කැබලි තොගයක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකුට දඩ 0

🕔12:14, 31.ජූලි 2019

රත්රන් කැබලි තොගයක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකුට රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩ මුදලක් පනවා තිබෙනවා. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් චෙන්නායි බලායාමට ඔවුන් පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මෙම ඉන්දීය ජාතිකයන් කුලී පදනම

Read Full Article
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා 0

🕔12:10, 31.ජූලි 2019

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා. ආගම අද ගැටුම්වල මූලාශ්‍රයක් ජාතික ආරක්ෂාව කඩවන මූලාශ්‍රයක් වෙලා. මේ ගැන සිතාමතා බැලීමට අවශ්‍ය බවත් ආගමික අන්තවාදයට වැටබැදීම කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය

Read Full Article
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි

අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි 0

🕔12:06, 31.ජූලි 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා. ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදීයී. අගරදගුරුතුමන් හමුවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේවස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ජෝන් අමරතුංග,  රුවන් විජයවර්ධන,  රවී කරුණානායක යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.  

Read Full Article
“රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අද

“රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අද 0

🕔11:59, 31.ජූලි 2019

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අදයි. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක්

Read Full Article
ප්‍රදේශ කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි 0

🕔11:54, 31.ජූලි 2019

නැගෙනහිර හා ඌව පළාත්වලත් නුවරඑළිය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.    

Read Full Article
සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇත

සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇත 0

🕔11:54, 31.ජූලි 2019

සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. රජයේ මැදිහත්වීමෙන් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 කට සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85 කට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකිවී ඇති බවයි අමාත්‍යවරයා

Read Full Article
මෙම වසරේ දෙවන පාසල් වාරය හෙටින් අවසන්

මෙම වසරේ දෙවන පාසල් වාරය හෙටින් අවසන් 0

🕔11:53, 31.ජූලි 2019

මෙම වසරේ දෙවන පාසල් වාරය හෙටින් අවසන් වනවා. ඒ අනුව රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස දෙවනදායි. මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන , සම්මන්ත්‍රණ සහ උපකාරක

Read Full Article

Default