ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පිරිසක් ගැන තුෂාර කියයි

ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පිරිසක් ගැන තුෂාර කියයි 0

🕔18:03, 31.ජූලි 2019

රටේ අහිංසක ජනතාවට සිය ඉඩම් අයිතිය ලබා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.  

Read Full Article
ගිවිසුම්වල ඇත්ත ඇමෙරිකා තානාපතිවරිය පැහැදිලි කරයි

ගිවිසුම්වල ඇත්ත ඇමෙරිකා තානාපතිවරිය පැහැදිලි කරයි 0

🕔18:00, 31.ජූලි 2019

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල, ඇමෙරිකා ව්‍යාපාරික කවුන්සිලයේ 3 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ

Read Full Article
රටවල් 48 කට ලංකාවට එන්න වීසා ගාස්තු නිදහස්

රටවල් 48 කට ලංකාවට එන්න වීසා ගාස්තු නිදහස් 0

🕔17:43, 31.ජූලි 2019

සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා ගන්නා තීරණ පිලිබද දැනුවත් කිරීම සදහා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ

Read Full Article
ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1560 දෙනෙකුට පත්වීම් ලිපි

ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1560 දෙනෙකුට පත්වීම් ලිපි 0

🕔17:35, 31.ජූලි 2019

ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1560 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රජය ක්‍රියාවට නැංවූ රැකියා විරහිත උපාධිධාරීන් 16800 දෙනෙකු අභ්‍යාසලාභීන් ලෙස බදවා ගැනීමේ වැඩපිලිවෙල යටතේයි මෙම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ.

Read Full Article
ගෝඨාභයට වසර 10 ක් යන තුරු ඇමෙරිකා නීතියෙන් ගැලවෙන්න බැහැ

ගෝඨාභයට වසර 10 ක් යන තුරු ඇමෙරිකා නීතියෙන් ගැලවෙන්න බැහැ 0

🕔17:29, 31.ජූලි 2019

ගෝඨාභය රාජපක්ෂ මහතාට වසර දහයක් යන තුරු ඇමෙරිකා නීතියෙන් ගැලවිය නොහැකි බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read Full Article
ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජනතාව වෙත ගෙන ඒමට ටෙලිවිෂන් ආවරණාධිපති සූදානම්

ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජනතාව වෙත ගෙන ඒමට ටෙලිවිෂන් ආවරණාධිපති සූදානම් 0

🕔17:25, 31.ජූලි 2019

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය  පිලිබද  දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද ඊට එක්ව සිටියා. කතරගම ඇසළ

Read Full Article
‍පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදලට ලෝක මුස්ලිම් සම්මේලනයෙන් ඩොලර් මිලියන පහක්

‍පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදලට ලෝක මුස්ලිම් සම්මේලනයෙන් ඩොලර් මිලියන පහක් 0

🕔15:40, 31.ජූලි 2019

පාස්කු දින ප‍්‍රහාරයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීමේ අරමුදලට ඇමරිකා ඩොලර් මිලියන පහක් පරිත්‍යාග කරන බව ලෝක මුස්ලිම් සම්මේලනය ප‍්‍රකාශ කළා. ඒ එහි මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ. මෙරට තුළ ආගමික

Read Full Article
කෘතිම ගැබ් ගැන්වීමක් කළ සුදු රයිනෝ මවක් පැටවෙකු බිහිකරයි

කෘතිම ගැබ් ගැන්වීමක් කළ සුදු රයිනෝ මවක් පැටවෙකු බිහිකරයි 0

🕔15:26, 31.ජූලි 2019

කෘතිම ගැබ් ගැන්වීමක් කළ සුදු රයිනෝ මවක පැටවෙකු බිහිකර තිබෙනවා. ඇමෙරිකාවේ සැන් දියේගෝ සත්වෝද්‍යානයේදීයි මෙම පැටවා බිහිකර ඇත්තේ. උතුරු ඇමෙරිකා රටකදී කෘතිම ගැබ් ගැන්වීමකින් සුදු රයිනෝ පැටවෙකු උපත ලැබූ පළමු අවස්ඛාව ලෙස මෙය සැළකෙනවා. ගැබ් ගෙන දින 493 කට පසු

Read Full Article
ජපානයයේ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ජපානයයේ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔14:56, 31.ජූලි 2019

ජපානයට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සතියේදී ජපානයේ පැවති උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් පන්දහසක් පමණ රෝගාබාධවලට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.  ඔවුන්ගෙන් 50%ක් වයස අවුරුදු 65 ට වැඩි වයස්වල පසුවන්නන්. ඉදිරි සතියේදී උෂ්ණත්වය වඩාත්

Read Full Article
ඇෆ්ගනිස්ථානයේ බස් බෝම්බයකින් තිස් දෙදෙනකු ජිවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ බස් බෝම්බයකින් තිස් දෙදෙනකු ජිවිතක්ෂයට 0

🕔14:52, 31.ජූලි 2019

ඇෆ්ගනිස්ථානයේ බස් බෝම්බයකින් තිස් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. කාන්තාවන් සහ ළමුන් වැඩි පිරිසක් ඒ අතර වන බවයි එරට වාර්තා සදහන් කළේ. කන්දහාර් ප‍්‍රදේශයේ සිට ගමන් ආරම්භ කළ බස් රථයට තලේබාන් සංවිධානය බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන සහ විදේශ හමුදා ප‍්‍රහාරයේ

Read Full Article

Default