ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අදයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අදයි 0

🕔08:42, 1.ජූලි 2019

”ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ” අවසන් මහා සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 01) දින පෙ.ව.9.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. ජනාධිපති කාර්යාලය,ආරක්ෂක අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ජාතික වැඩසටහන සංවිධානය කරයි.

Read Full Article

Default