fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 19:07

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහිදී අදහස් දැක්වූ මැතිඇමතිවරුන්.

මේ අතර හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුනා. යෝජනාවට පක්ෂව ඡන්ද 42 ක්  ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 02 ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 19:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්