හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහිදී අදහස් දැක්වූ මැතිඇමතිවරුන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZX51HQwdNjI”]
මේ අතර හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුනා. යෝජනාවට පක්ෂව ඡන්ද 42 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 02 ක් පමණයි.