fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක විනාශයෙන් බේරා ගැනීමට පුද්ගලයින් 400 දෙනෙක් දූපතක රඳවා ගෙන සිටි කාන්තාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:51

ලෝක විනාශයෙන් බේරා ගැනීමට පුද්ගලයින් 400 දෙනෙක් දූපතක රඳවා ගෙන සිටි කාන්තාවක්

ලෝක විනාශයෙන් බේරා ගැනීම සඳහා පුද්ගලයින් 400 දෙනෙකු ෆීජි දූපත්හි රඳවා ගෙන සිටි කාන්තාවකට වසර 6 ක සිරඳඩුවම් නියම කිරීමට දකුණු කොරියා අධිකරණයක් අද නියෝග කළා.

2014 වසරේදී මෙම පුද්ගලයින් ෆීජි දූපත් හි බලෙන් රඳවා ගනිමින් ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර තමා සන්තකයේ තබා ගැනීමට මෙම කාන්තාව ක්‍රියාකර  තිබෙනවා. රැඳවූවන්ගේ අපිරිසිදු ආත්මයන් පළවා හරින බව සඳහන් කරමින් ඇය මෙම පිරිසට අමානුෂික වධ හිංසා පමුණුවා ඇති බව ද සඳහන්.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්