fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොයිස් විජිත ලබන 7වනදා දක්වා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:10

රොයිස් විජිත ලබන 7වනදා දක්වා යළි රිමාන්ඩ්

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ලබන 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුලු වී පහර දීමක් සිදු කර දේපළ කොල්ලකෑ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවු අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්