රටේ අහිංසක ජනතාවට සිය ඉඩම් අයිතිය ලබා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-p65B2owzss”]