fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවිනැගුම නඩුව එරෙහි පෙත්සමේ තීන්දුව ලබන සැප්තැම්බර් 27 වනදා

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:04

දිවිනැගුම නඩුව එරෙහි පෙත්සමේ තීන්දුව ලබන සැප්තැම්බර් 27 වනදා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින ලිත් සම්බන්ධ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොණු කළ පෙත්සමේ තීන්දුව ලබන සැප්තැම්බර් 27 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඒ අනුව ලිත් නඩුව ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය සැප්තැම්බර් 28 වනදා තෙක් දීර්ඝ කෙරුනා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්