හොංකොං හි විරෝධතා අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකළ 44 දෙනෙකු එරට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ආකාරයෙන් විරෝධතාවල නිරතවීමේ චෝදනා මතයි මොවුන් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන්නේ. සති කිහිපයක් පුරා මෙම විරෝධතා පැවැත්වුණා. එම විරෝධතා මැඩපැවැත්වීමට පොලීසිය කදුලුගෑස් ප්රහාර ද එල්ලකළා. කලුපැහැති කමිස ඇදගත් විරෝධතාකරුවන් ඉතා කළහකාරී ලෙසයි විරෝධතා පවත්වා ඇත්තේ.