තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමෙන් නීතිපතිවරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වැරදි තොරතුරු වාර්තා කරන බව කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසන තේරීම් කාරක සභාව අද උදෑසන රැස්වුණු අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හා හිටපු ආරක්ෂ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UDciMW-4B-c”]