fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස තිලාන් සමරවීර පත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2019 15:24

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස තිලාන් සමරවීර පත් කෙරේ

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු තිලාන් සමරවීර මහතා පත් කර තිබෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහායි.

2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිලාන් සමරවීර මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා. එමෙන්ම ඉන්දිය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙසද සමරවීර මහතා කටයුතු කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2019 15:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්