ධාන්‍ය ආනයනයට වඩා ඒවා පියලි කර ගෙන්වීමේදී ඉහළ බද්දක් පැනවීමට කටයුතු කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
හලාවත මාදම්පේ ඉදිකළ ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cm1yv9v6-T0″]