fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලගෙඩිහේන පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධානාගාරයට

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 17:17

කලගෙඩිහේන පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධානාගාරයට

කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් සිදු කළ පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන නුවන් අමරතුංග ඇතුළු 08 දෙනා ලබන 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණා. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.  නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙනුයි  සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්