fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපි දාන්නේ ජයග‍්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙක්

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 18:22

අපි දාන්නේ ජයග‍්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙක්

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සියලු කටයුතු සිදු කරන බව අමාත්‍ය රවී කරුණනායක මහතා පවසනවා.

ජාතික තරුණසේවා සභාව සංවිධාන කළ ක්‍රීඩා උත්සවය දෙහිවල එස්.ද. එස් ජයසිංහ ක්‍රිඩාංගනයේදී පැවැත්වුණේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස දෙක තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්