ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලිය සදහා නවසීලන්ත සංචිතය නම්කර තිබෙනවා.
කේන් විලියම්සන් නායකයායි. රොස් ටේලර් , හෙන්රි නිකොල්ස් , ටේරන්ට් බෝල්ට් ඇතුළු කි‍්‍රඩකයන් ඊට අයත්. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව දෙකක්. පළමු තරඟය ලබන මස 14 වනදා ආරම්භ වනවා. ඒ ගාල්ලේ දී.
ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියට අදාලව එය පැවැත්වෙන බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් වාර්තා සදහන් කළේ.