කලගෙඩිහේන ප්රදේශයේ සිදුවු පහරදිමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු වන උපකාරක පන්ති දේශකවරයා ඇතුළු අටදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ලබන මස 05 වනදා තෙක්. අත්තනගල්ල මහේස්ත්රාත්වරයායි නියෝගය ලබාදුන්නේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔවුන් අටදෙනා අද (29) අධිකරණයට රැගෙන විත් තිබෙනවා.