fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලනඥයින් පසුපස යාම නතර කර ස්වශක්තියෙන් නැගී සිටීමට තරුණ පරපුර කටයුතු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 16:52

දේශපාලනඥයින් පසුපස යාම නතර කර ස්වශක්තියෙන් නැගී සිටීමට තරුණ පරපුර කටයුතු කළ යුතුයි

රැකියා වෙනුවෙන් දේශපාලනඥයින් පසුපස යාමේ ක්‍රමවේදය නතර කර ස්වශක්තියෙන් නැගී සිටීමට තරුණ පරපුර කටයුතු කළ යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළකලා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්