සඳ ගමනට වසර 50ක් සපිරීම නිමිත්තෙන් අපූරු නිර්මාණයක් ඇමෙරිකාවේ ඔහායෝ ප්රාන්තයේ නිර්මාණය කර තිබෙනවා. නීල් ආම්ස්ට්රෝන්, මයිකල් කොලීන් සහ බස්ඕල්ඩ්රින්ගේ ජීව මාන ප්රමාණයේ ප්රතිරූප බටර් යොදාගෙන මෙසේ නිර්මාණය කර තිබෙනවා. මේ සඳහා බටර් කිලෝ දහසක් යොදා ගැනීමට කටයුතු කළ බවයි නිර්මාණ කරුවන් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/CLduIj3ocyU”]