228 වන ආදර්ශ ගම්මානයේ පවුල් 51කට නිවාස හිමිකම් පිරිනැමීම පෙරවරුවේ සිදුවුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
හම්බන්තොට අගුණකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේ ඉදිකළ ගම්මානය සිත්කළුගම ලෙසයි නම්කර තිබෙන්නේ. නිවාස හිමිකම් පිරිනැමීමට අමතරව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුණා. සුභසාධන වැඩසටහන් ද පැවති බවයි නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය සඳහන් කළේ.