fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව ජනාධිපතිවරණයේදී නිසි පිලිතුරු ලබාදෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 17:52

ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව ජනාධිපතිවරණයේදී නිසි පිලිතුරු ලබාදෙයි

සුදු වෑන්වලට පවුල් පාලනයට අකමැති ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව ජනාධිපතිවරණයේදී නිසි පිලිතුරු ලබා දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා  පවසනවා. රන්මාවත් ව්‍යාපෘතිය යට‍තේ කොළොන්නාව මානිගමුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කර සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්