fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රති අපනයනය සදහා ඇති පනත වෙනස් කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 17:30

ප්‍රති අපනයනය සදහා ඇති පනත වෙනස් කළ යුතුයි

ප්‍රති අපනයනය සදහා ඇති පනත වහා වෙනස් කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

වැසි ජල අපවහන සහ පාරිසරික වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයක ඉදිකළ පාලම් සහ බෝක්කු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. වැඩපිළිවෙල  සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 300ක්.

කුණු කන්ටේනර මෙරටට ගෙන්වීම සදහා අවස්ථාව හිමිවූයේ පසුගිය රජය යටතේ 2013 වසරේ දී ගෙන ආ පනත මගින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo