fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසියේ වාසිය බංග්ලාදේශයට

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 14:43

කාසියේ වාසිය බංග්ලාදේශයට

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය තීරණය කළා. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක තමිම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් ඉනිම ගොඩනැගීමට කටයුතු කළා.  අද තරගය සඳහා ලසිත් මාලිංග සහ තිසර පෙරේරා වෙනුවට අකිල ධනංජය සහ ඉසුරු උදාන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 14:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්