පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතිය මඟින් සබරගමුවේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ප්‍රකාශ කළා.
මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර 15ක් පදනම් කරගෙන එය ක්‍රියාත්මක වනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් හෙට (29) ආරම්භ කරන බවයි ධම්ම දිසානායක මහතා සඳහන් කළේ.