පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් දේශපාලනඥයින් සහ අග්‍රාමාත්‍ය රනිල් විකමසිංහ මහතා අතර හමුවක් පස්වරුවේ පැවැත්වෙනවා.
පස්වරු 4.00 ට අරලියගහ මන්දිරයේදි සාකච්ඡාව පැවැත්වෙන බවරි නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ප්‍රකාශ කළේ. පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර අවසන් විසදුමකට එළඹීමයි අරමුණ.
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කිරිමට නියමිතයි.