වතුකරයේ සියලු ජනතාවට නිවාස ලබා දීමට රජය කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඇල්පිටිය තල්ගස්වල වතුයායේ නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ . ඉන්දිය රජයේ අධාර මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය නිවාස 50 කින් සමන්විතයි. රුපියල් කෝටි 05 ක පමණ මුදලක් මේ සදහා වැය කෙරෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=s6LnDw2y6_U&feature=youtu.be&fbclid=IwAR2wiifIduaXZ2DZrBO_Q7MuyIz3SfvwdLuECJc9sLW9g3C14WGeUJQsEeQ”]