fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක හෙපටයිටීස් දිනය අද

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 10:16

ලෝක හෙපටයිටීස් දිනය අද

ලෝක හෙපටයිටීස් දිනය අදට (28) යෙදී තිබෙනවා. හෙපටයිටීස් වයිරසයෙන් අක්මාවට හානි පැමිණවීමයි මෙම රෝගයේදී සිදුවන්නේ.

ප‍්‍රතිදේහ පරික්ෂාවක් මගින් රෝගය හදුනාගත හැකිවනවා. 2030 වනවිට හෙපටයිටීස් රෝගය ලෝකයෙන් තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් සකස් කර තිබෙනවා. ඊට වසරකදී වැය කරන මුදල බිලියන 6 ක්.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්