දුම්මලසූරිය, කට්ටිමහන ශාන්ත ආනා දේවස්ථානයේ ඉදිකළ විවේකාගාරය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය ජෝන්අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුරුණෑගල පදවි කතෝලික රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් ඉදි කෙරුණු මෙම විවේකාගාරය සදහා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් මිලියන 22ක්. කට්ටිමහන ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ජෙරම් පෙරේරා පියතුමන් හා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Gvd5D5qrstw”]