fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවසැරියට වසර තුනක් සම්පූර්ණවීම වෙනුවෙන් විශේෂ උත්සවයක්

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 16:09

සුවසැරියට වසර තුනක් සම්පූර්ණවීම වෙනුවෙන් විශේෂ උත්සවයක්

1990 සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කර අදට (27) වසර තුනක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් රාජගිරිය සුවසැරිය ප‍්‍රධාන මධ්‍යස්ථානයේදි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම අවස්ථාවට සුවසැරිය ගිලන්රථයක ඉප දුනු පළමු දරුවා වූ මාතර පදිංචි යසිරු මෙල්ෂාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සහභාගි වුණා. ගතවූ වසර තුන තුළ සුවසැරිය මගින් පුද්ගලයින් දලක්ෂ දාහත් දහසක් රෝහල්ගත කිරිමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා එහිදි සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්