fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයර්ලන්තය පරදා එංගලන්තයට ටෙස්ට් ජයක්

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 12:51

අයර්ලන්තය පරදා එංගලන්තයට ටෙස්ට් ජයක්

අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 143 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. පළමු ඉනිම කි‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 85 කට සියල්ලන් දැවි ගියා. අයර්ලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 207 ක්. දෙවෙනි ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 333 ක් රැස් කිරිමට සමත් වුණා.

ජැක් ලීච් ලකුණු 92 යි . ජේසන් රෝයි ලකුණු 72 ක් ලබා ගැනිමට සමත් වුණා. දෙවෙනි ඉනිම සදහා පිටියට පිවිසි අයර්ලන්ත කන්ඩායම ලකුණු 38 කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. පිතිකරුවන් අට දෙනෙක් ලකුණු පහකට අඩු සංඛ්‍යාවකට දවා ගැනීම විශේෂත්වයක්.

පන්දු යැවිමේදි කි‍්‍රස් වෝකර් කඩුලු හයක් සහ ස්ටුවට් බෝඩ් කඩුලු හතකරක් බිඳ භෙලිමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 12:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්