යහපත් වෘත්තීය සමාජයක් බිහිකිරීමට නම් සෑම වෘත්තීය ව්‍යාපාරයක්ම එක්ව කටයුතු කළ යුතු බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මහාචාර්යවරයා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-SUilF_CPls”]