fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ සංචාරකයන්ට සවුදි අරාබියෙන් තහනමක්

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 10:59

කොංගෝ සංචාරකයන්ට සවුදි අරාබියෙන් තහනමක්

හජ්ජි වන්දනාවේ පැමිණෙන කොංගෝ සංචාරකයන්ට සිය රටට පැමිණීම සවුදි අරාබිය තහනම් කර තිබෙනවා. ඒ ඉබෝලා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන්.

කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා වසංගතය තවදුරටත් පැතිරයමින් පවතිනවා. එය පාලනය කිරීම සඳහා සිදුකරන වැඩසටහන් අක‍්‍රමවත් බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2019 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්