fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ බෞද්ධාලෝක මාවතේ විශේෂ රථ වාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2019 11:01

කොළඹ බෞද්ධාලෝක මාවතේ විශේෂ රථ වාහන සැලැස්මක්

අද සිට ඔක්තෝබර් 25 වෙනිදා දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා.

ස්ටැන්ලි විජේසුන්දර මාවත මංසන්ධියේ සිට තුන්මුල්ල දක්වා මෙම රථ වාහන සැලැස්ම කි‍්‍රයාත්මකයි. ඒ කොළඹ මහ නගර සභාව සිදුකරන කැනීම් කටයුත්තක් හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්