අද සිට ඔක්තෝබර් 25 වෙනිදා දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා.
ස්ටැන්ලි විජේසුන්දර මාවත මංසන්ධියේ සිට තුන්මුල්ල දක්වා මෙම රථ වාහන සැලැස්ම කි‍්‍රයාත්මකයි. ඒ කොළඹ මහ නගර සභාව සිදුකරන කැනීම් කටයුත්තක් හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.