පෙළපොත් මුද්‍රණයේදී රජයේ මුදල් අවභාවිතයක් සිදු වී නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ රූපය යෙදීමෙන් රජයේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ජනාධිපති විමර්ශන කොම්සම හමුවට කැදවා තිබුණේ. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ලේකම්වරයා…
[ot-video type=”youtube” url=”https://youtu.be/wtzE3R7R3cg”]