fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 18:19

ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා

ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. බෙල්ජියම් යූසී ලිම්බර්ග්  විශ්වවිද්‍යාලය හා ජාතික සමාජ සංවර්ධන ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ  අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

යූසී ලිම්බර්ග්  විශ්වවිද්‍යාලය වෙනුවෙන් මොරිට්ස් වයිස්මන්ස් මහතා හා ජාතික සමාජ සංවර්ධනය ආයතනය වෙනුවෙන් එහි වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ශාමිණී  අත්තනායක මහත්මියයි අවබෝධතා ගිවිසුම සදහා අත්සන් තැබුවේ. සමාජ වැඩ ක්ෂේත්‍රයේ  හා ළමා තරුණ කටයුතු පිලිබද අධ්‍යයනයන්ට අදාළව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 18:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්