737 මැක්ස් වර්ගයේ ගුවන් යානා නිෂ්පාදනය අත්හිටුව සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව බෝයිං සමාගම ප්රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි කඩිනම් තීරණයක් ගැනිමයි සැලසුම. පසුගිය මාස කිහිපය තුළ බෝයිං සමාගම ලබා ඇති අලාභය ඩොලර් බිලියන 3.4 ක්. බෝයිං 737 වර්ගයේ ගුවන් යානාවක් අනතුරට පත්විමෙන් පසු එම යානා ධාවනයෙන් ඉවත් කිරිමටයි බෝයිං සමාගම කටයුතු කළේ.