උතුරු කොරියාව කෙටි දුර මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ජපාන මුහුදේදි. කිලෝ මීටර් 50ක් දුර ඉලක්කයකට එය යොමු කළ හැකි බවයි උතුරු කොරියා බලධාරින් සඳහන් කළේ.
ඇමරිකා දකුණු කොරියා ආරක්ෂක අභ්‍යාසය ලබන මාසයේදී පැවැත්වෙනවා. ඊට විරෝධය පළකිරිම සඳහා මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.