ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කළ යුතු බව ඇමරිකාව ප්රකාශ කළා. වෙළඳ නෞකාවල ආරක්ෂාව සඳහා බළකායක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
යුරෝපය ද ඊට යොජනා ඉදිරිපත් කළා.
ඉරානයෙන් සහ අනෙකුත් කණ්ඩායම් වලින් වෙළඳ නෞකාවලට එල්ල වන තර්ජන අවම කිරිම එහි අරමුණ බවයි ඇමරිකාව පවසන්නේ.