fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රූමස්සල මුහුදේ අනතුරට ලක් වූ නෞකාවේ තෙල් ඉවත් කිරිම අවසන්

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 09:48

රූමස්සල මුහුදේ අනතුරට ලක් වූ නෞකාවේ තෙල් ඉවත් කිරිම අවසන්

රූමස්සල කදු පාමුල මුහුදේදී අනතුරට ලක් වූ නෞකාවේ තෙල් ඉවත් කිරිමේ කටයුතු අවසන් වුණා. සමුද්‍ර පරිසර අධිකාරිය ඇතුළු අංශ ගණනාවක් ඒ සඳහා එක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදියර තුනකින් තෙල් ඉවත් කිරිම ක‍්‍රියාත්මක කර තිබෙනවා. අනතුරට ලක් වූ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසටත් සමුද්‍ර පරිසර අධිකාරිය දැනුම් දි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්