පාස්කු ඉරිදා ප්‍රහාරයට අයි එස් ත්රස්තවාදීන්ගේ සෘජු සම්බන්ධකමක් ඇති බවට සාක්ෂි මේ වන තෙක් ඉදිරිපත්වී නැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා තේරීම් කාරක සභාව හමුවේ අද හෙළි කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=lv-bcdnDRCM&feature=youtu.be&fbclid=IwAR3WRIAKsxCz8eL9QFaBMv6Szix05XluFmh1AaWuMeeW2XbHf61m6D10rMs”]