fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජිප් රථයක් දුම්රියක ගැටිමෙන් වෛද්‍යවරයෙකු සහ තවත් දෙදෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 15:59

ජිප් රථයක් දුම්රියක ගැටිමෙන් වෛද්‍යවරයෙකු සහ තවත් දෙදෙනෙකුට තුවාල

ජීප් රථයක් දුම්රියේ ගැටිමෙන් වෛද්‍යවරයෙකු  සහ තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුවුණේ හබරණ පළුගස්වැව ගල්කඩවල ප‍්‍රදෙශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදි.

හබරණ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු තවත් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු එම ජීප් රථයේ ගමන් කර තිබෙනවා. තුවාලකරුවන් හබරණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ජීප් රථයේ ගැටී ඇත්තේ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උදය දේවි දුම්රියේයි.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්