ඉන්දියාවේදි සිදුවු වෑන් රථ අනතුරකින් පාසල් සිසුන් විසි දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කඩිනම් ප්‍රතිකාර සදහා රෝහල්ගතකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවු අවස්ථාවේදි නියමිත ප්‍රමාණයට වඩා සිසුන් පිරිසක් වෑන් රථයේ ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.
ඉන්දියාව මාර්ග අනතුරු බහුල රටක් ලෙසයි සැලකෙන්නේ.