19 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (26) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත් වෙනවා.
ඒ පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. සිනමා කර්මාන්තය නගා සිටුවීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කලේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/oOYr_GkNEKY”]