fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල අනිද්දා

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 12:19

19 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල අනිද්දා

19 වන  ජනාධිපති සිනමා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (26) කොළඹ  නෙළුම් පොකුණ රගහලේදී පැවැත් වෙනවා.

ඒ පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. සිනමා කර්මාන්තය නගා සිටුවීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කලේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්