fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාධිධාරීන් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 11:47

උපාධිධාරීන් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාස ලාභීන් බදවා ගැනිමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. පුරප්පාඩු දහසයදහස් අටසීයක් මේ යටතේ පිරවීමට අපේක්ෂිතයි.

2012 වසරේ උපාධිධාරීන් පළමුව බඳවා ගැනීමට නියමිතයි. අනතුරුව පිළිවෙළින් 2013 සිට 2016 වසර දක්වා වන උපාධිධාරීන් අභ්‍යාස ලාභී පුහුණුව සඳහා කඩිනමින්ම බදවා ගැනීම රජයේ අපේක්ෂාවයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්