fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි ආපදා අනතුරු වැලැක්වීම සදහා ක‍්‍රියාකාරී සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 09:49

හදිසි ආපදා අනතුරු වැලැක්වීම සදහා ක‍්‍රියාකාරී සැලැස්මක්

හදිසි ආපදා අනතුරු වැලැක්වීම සදහා ක‍්‍රියාකාරී සැලැස්මක් සකස් කිිරීමට අවධානය යොමුවුණා.

ඒ පිලිබද සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් පවත්වා තිබෙනවා. ජල ගැලීම් සහ නායයාම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි බලධාරින් පවසන්නේ.

පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් සමග ද ඒ පිලිබද අදහස් හුවමාරු කරගැනීමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්