fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ කාරක සභාව හමුවට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ නිලධාරින් කිහිප දෙනෙක්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 09:28

විශේෂ කාරක සභාව හමුවට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ නිලධාරින් කිහිප දෙනෙක්

පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිලිබද සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පෙරවරු 10.30 ට යළි රැස්වනවා.

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානිී ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සාක්ෂි විමසීම සදහා කැදවා ඇති බවයි කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේ.

අද (24) සාක්ෂි විමසීම ජනමාධ්‍යයට විවෘත වන්නේ නැහැ. නිලධාරින්ගේ පැමිණිම සහ පිටවීම, ඡායාරූපගත කිරිම ද තහනම් කර තිබෙනවා. ලබන මස අවසන්වීමට පෙර වාර්තාව ඉදිරිපත් කිරිමයි අපේක්ෂාව.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්