fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 09:13

තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට

තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද (24)  ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ 223 සහ 224 වන ආදර්ශ ගම්මාන.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ ගම්මාන දෙක ඉදිකර ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මහතා සදහන් කළේ.

ප‍්‍රතිලාභීන් සදහා නිවාස ණය ආධාර ලබාදීම ඇතුලු වැඩසටහන් ගණනාවක් ද ඊට සමගාමීව ක‍්‍රියාත්මක බවයි සභාපතිවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්