උපාධිධාරීන් දොළොස්දහසකට රැකියා ලබා දීම සදහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. ලබන 30, 31 හා අගෝස්තු 01 වනදා මෙම පත්වීම් ලබා දෙන බවයි අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මරික්කාර් මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=0nWyCWBnVJU&feature=youtu.be&fbclid=IwAR3cIPbQeif5Smhr0-Nkm9AYM5TPM2r6w_OT5iDx9Nj4lxSr0cj6rSgX-Tk”]
රජයේ සංවර්ධන ව්‍යාපෘති තුළින් විහාරස්ථාන දියුණු කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළා.